• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ පස්වන අදියර අරන් සජිත් හිඟුරක්ගොඩට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! ආණ්ඩුව දැන් දෙබිඩ්ඩෝ නාට්ටිය පෙන්වනවා! එදා බීලූණු ආනයනය නරකයි! අද ආනයනය හොඳයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

September 30, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ පස්වන අදියර අරන් සජිත් හිඟුරක්ගොඩට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! ආණ්ඩුව දැන් දෙබිඩ්ඩෝ නාට්ටිය පෙන්වනවා! එදා බීලූණු ආනයනය නරකයි! අද ආනයනය හොඳයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින් වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ 76 වසරක රාජ්‍ය පාලනය තුළ ගොවියාට ලබා දුන් සැලකිල්ලට වඩා වැඩි සේවාවක් ගොවියා වෙනුවෙන් ඉටු කරන්න බවත් එදා සමගි ජන බලවේගය සහ තමා විසින් පොහොර මිටිය රු.5000ට දෙනවායැයි පවසන විට වී වගාවට හෙට්ටයාරයට රු. 25000ක් ලැබුනොත් හොදයි යැයි සිතා මාලිමාවට ඡන්දය දුන්නත් අද වන විට සහන මිලට බීජ නොමැති වීම, පොහොර සහනාධාරය වෙලාවට නොමැති වීම, පොහොරවල මෙන්ම තෙල් පොහොරවලද ගුණාත්මකභාවය ගැන ගැටලු පැවතීම, උපකරණ මිල ඉහළ යාම, වන අලි මිනිස් ගැටුම ආදිය ඇතුළු ගැටලු රැසක් මත වගා කටයුතු කළත් අවසානයේ අස්වැන්න වෙළෙදපොළට දෙන විට නියමිත මිලක් නොමැතිව කුණු කොල්ලයට අස්වැන්න මිලදී ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවල සහතික මිල රු. 150ක් බවට අනපනත් හරහා පත් කරනවා කිව්වත් අද වන විට තෙත් වී රු. 90ට බවත් සමහර වී ගබඩා විවෘත කරවත් නොමැති බවත් මේ රජය බොරු කර කර රවටා බලය ගත් පසු වෙනත් කතාවක් කියන බවත් එදා බී ලූණු ගොවියාට පවා සහතික මිලක් ලබා දීම රජයේ වගකීමක් යැයි පවසා අද බී ලූණු ආනයනය හොද යැයි අද පවසන බවත් ගොවියාත් ජනතාවත් මංමුලා කර රැවටීම නිසා අද වන විට ගොවි ජනතාව අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

අගනුවර සිටින නව ලිබරල්වාදී පඹයන්ට අනුව නම් කෘෂිකර්මාන්තයෙන් රට දියුණු කරන්න බැහැ

අලි මිනිස් ගැටුම මෙන්ම රිලා මිනිස් ගැටුමක් ද රටේ පවතින බවත් අනෙකුත් වන සතුන් අතර ද ගැටුමක් පවතින බවත් පසුගිය දිනවල අනෙකුත් සතුන් ගැන සංගණනයක් කරනවා කියා රටේ ඉන්න සතුන් ප්‍රමාණය හෙළිදරව් කළ බවත් ජනතාව මේවාට විසදුම් අපේක්ෂාවෙන් සිටින බවත් නෙදර්ලන්තය වැනි රටවල් කෘෂිකාර්මික ක්ෂේත්‍රය හරහා පොහොසත් වී ඇති මොහොතක අප රටේ සමහර අයට අනුව කෘෂිකර්මාන්තයෙන් අප රට දියුණු කරන්න බැරි බවත් අගනුවර සිටින නව ලිබරල්වාදී පඹයන් එසේ කිව්වත් නෙදර්ලන්තය කෘෂි අපනයනවලින් ඩොලර් බිලියන ගණන් ආධාර ලබන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්මාන්තයට ද කෘතීම බුද්ධිය උපයෝගී කර ගත හැකි වුවත් මේ රජයට තාක්ෂණයෙන් සවිබල ගැන්වූ සුහුරු ගොවියා බිහි කරන්න නොහැකි බවත් සමගි ජන බලවේගයේ සංකල්පය වන්නේ සුහුරු ගොවියා බවත් අඩු වියදමින් වැඩි පළදාවක් ලබන ගුණාත්මකභාවයෙන් ඉහළ ප්‍රභේද නිර්මාණය කර දේශීය අවශ්‍යතාවට පමණක් නොව ලෝකයේ අවශ්‍යතාවලටද සැපයුමක් දිය හැකි අපනයන කෘෂිකර්මාන්තයක් බිහි කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.

SendShareShare
Previous Post

ශෂීන්ද්‍රට අදත් ඇප නෑ! ආපහු ඇතුළට! VIDEO I Sri Lanka Latest News

Next Post

හඳුන්නෙත්තිට වැරදුණා! හඳුන්නෙත්තිගේ කාර්යාලය කියයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.