• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තොවිල් නටලා බෙර ගහලා රාජපක්ෂලාගේ පඹයොත් අරන් සජිත් හසලකට යයි! (VIDEO & PHOTOS)

October 28, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
තොවිල් නටලා බෙර ගහලා රාජපක්ෂලාගේ පඹයොත් අරන් සජිත් හසලකට යයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

අපේ රටේ ව්‍යවස්ථාවන් නිර්මාණය කරන විට ජනාධිපති ගේ බලය අඩුවැඩිවන හැටි හෝ අගමැතිගේ අඩුවැඩි හැටි ගැන අවධානය යොමු කළ ද කිසිදිනක ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාව තුල මූලික අයිතිවාසිකම් නීති රෙගුලාසි ගෙන ඒමට කටයුතු කොට නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් ගෙන එනු ලබන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට ගොවියා සුරක්ෂිත කරන මූලික අයිතිවාසිකම් අන්තර්ගත කරන බවත් පාලකයින්ට හිතු මනාපයට රටේ ගොවිජනතාව සමග සෙල්ලම් කිරීමට ඉඩ නොතබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එවිට වර්තමානයේ මෙන් ප්‍රමිතියකින් තොර පොහොර රටට එන්නේ නැති බවත්, නැනෝ නයිට්‍රජන් වංචාවත් සිදු නොවන බවත්, යම් හෙයකින් ගොවියාට අසාධාරණයක් වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අබියසට ගොස් පිළිසරණක් ලබා ගතහැකි බවත් ඒ මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ උඩුදුම්බර ආසනයේ ප්‍රධාන සංවිධායක නීතිඥ සනත් බණ්ඩාර ඒකනායක මහතා විසින් “වෙනස මාරයි ගොවියා අනාථයි” මැයෙන් සංවිධානය කර තිබූ ගොවි උද්ඝෝෂණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) පෙරවරුවේ සහභාගී විය.හසලක ප්‍රදේශයේ පැවති මෙම උද්ඝෝෂණයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල,හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න ඇතුළු මහජන නියෝජිතයින්රැ සක්ද, ප්‍රදේශවාසී ගොවිජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.

SendShareShare
Previous Post

සලේගේ පැමිණිල්ලට සිරිල් පියතුමා වෙනුවට පියතුමන්ලා තුන්නමක් රහස් පොලිසියට එයි!

Next Post

නාමල්-ප්‍රසන්න-සාගර පෝර්ට් සිටියේ තරගෙට රේස් පදියි! (VIDEO & PHOTOS)

MORE NEWS

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

Load More
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper