බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් සිදු කර තිබූ පැමිණිල්ලකට අනුව අද දින සිරිල් ගාමිණි පියතුමා හට පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර තිබුණද උන්වහන්සේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේ නැත.
ඒ වෙනුවට පියතුමන්ලා තුන් නමක් අද පඅරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබිණ.










