• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතියි ආණ්ඩුවයි එකතු වෙලා රටේ ජනතාව නොමරා මරනවා! සුපිරි පොහොසතුන්ව රකිනවා! ජනතාවට-ගමට රටට වැඩක් නැති සාප ලත් ආණ්ඩුවේ ආයුෂ මේ අවුරුද්දෙන් ඉවරයි! සජිත් ආණ්ඩුවට අවසන් දින දෙයි! PHOTOS I VIDEO I Sri Lanka Latest News

February 19, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
ජනාධිපතියි ආණ්ඩුවයි එකතු වෙලා රටේ ජනතාව නොමරා මරනවා! සුපිරි පොහොසතුන්ව රකිනවා! ජනතාවට-ගමට රටට වැඩක් නැති සාප ලත් ආණ්ඩුවේ ආයුෂ මේ අවුරුද්දෙන් ඉවරයි! සජිත් ආණ්ඩුවට අවසන් දින දෙයි! PHOTOS I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බංකොලොත් අප රටේ ජනතාවට, රටට, ගමට වැඩක් නොමැති අසාර්ථක රජයක් පවතින බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ ජනතාව නොමරා මරණ බවත් මේ ආණ්ඩුවට මිනිසුන්ගේ පැත්තෙන් අයි.එම්.එෆ්. ගිවිසුමකට එළැඹීමට නොහැකි වූ බවත් ඔවුන් ලක්ෂ 220ට වඩා උග්‍ර පොහොසතුන්ව සුපිරි පොහොසතුන්ව රකිමින් කතා කිරීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත, ත්‍රස්තවිරෝධි පනත උපයෝගී කර ගෙන මිනිසුන්ගේ නිදහස සීමා කරන්න කටයුතු කරන බවත් සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය නැති කිරීමට උත්සාහ කරන බවත් මෙවැනි දුර්දාන්ත ආණ්ඩුවක් රට පාලනය කරමින් පාලකයන් සුපිරි ජීවිත ගත කරන විට පොදුජනතාව එදිනෙදා වේල් 3 පිරිමහ ගන්නේ අමාරුවෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පොළොන්නරුව කඳුරුවෙල අල්මීනා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 102 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ සාප ආණ්ඩුවේ ආයුෂ මේ වසරෙන් ඉවරයි

ජනතාවට සාපයක් වූ ජන දුක හදුනන්නේ නැති වත්මන් රජය වෙනස් වීමේ වසර 2024 වසර බවත් මේ වෙනස්වීමත් සමඟ මෙරට අධ්‍යාපන පද්ධතිය උසස් වෙනස් මානයකට ගෙනවිත් දූදරුවන් දැනුමෙන් හැකියාවෙන් නිපුණතාවෙන් ශක්තිමත් කිරිම තුළ ජයග්‍රාහී දේශයක් බිහි කරන බවත් ඒ සදහා එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

‘අපිට පුළුවන්’ කියන ප්‍රතිපත්තියෙන් ඉදිරියට යා යුතුයි

තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය සඳහා ඉන්දියාව ලබා දුන් ප්‍රමුඛතාවේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විදේශ රටවල ශ්‍රම වෙළෙඳපොළට ගෘහ සේවිකාවන්ට වඩා තොරතුරු තාක්ෂණ නිපුණත්වයෙන් හෙබි ශ්‍රමිකයන් යවන බවත් ඉන්දියාවට එවැනි හැකියාවක් පවතින්නේ නම් අප රට ද එවැනි හැකියාවක් පවතින බවත් ‘අපිටත් පුළුවන්’ යන ප්‍රතිපත්තිය පෙරටු කර ගෙන ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට ළමා මාතෘ මන්දපෝෂණය ඉහළ යමින් ඇති මොහොතක සමගි ජන බලවේග රජයක් තුළ නැවත පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙමින් පාසල් දරුවන් සියලු දෙනාටම සුහුරු උපකරණයක් අදාළ ආරක්ෂණ පියවර අනුගමනමය කරමින් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 102ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1012ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ජුලි 31 ආණ්ඩුවේ වැඩ ඉවරයි! මෙන්න රහසින් දීලා තියෙන නියෝගය! I Sri Lanka Latest News

Next Post

දිනේෂ් හොර පාරෙන් දීපු උපදෙසක් ඩිලාන් එළියට දමයි! කිසිම ආණ්ඩුවක් මේ ජඩ වැඩේ කළේ නෑ! I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper