• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් අද දොඩන්දූව ධීවර වරායේ අඩුපාඩු සියල්ල සොයාබලයි! ‌ධීවර අමාත්‍යංශයේ ඔළුව වෙනස් කර ධීවර කර්මාන්තය කෙළින් කටින් හිටවන විදිහ ගැන කතා කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

July 22, 2023
in Exclusive
Reading Time: 15 mins read
A A
සජිත් අද දොඩන්දූව ධීවර වරායේ අඩුපාඩු සියල්ල සොයාබලයි! ‌ධීවර අමාත්‍යංශයේ ඔළුව වෙනස් කර ධීවර කර්මාන්තය කෙළින් කටින් හිටවන විදිහ ගැන කතා කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් හානි වුයේ මීගමුවේ සිට පානදුර දක්වා පමණක් බවට ධිවර අමාත්‍යාංශය තක්සේරු කර ඇති නමුත් පසුගිය දිනක පුත්තලම වෙරළ තීරයට ද මෙම අපද්‍රව්‍ය පැමිණි බවත් ඒ නිසා මුලින්ම ධිවර අමාත්‍යාංශයේ ඔලුව හැදිය යුතු බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පාරිසරික ව්‍යසනය පමණක් නොව නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ ඛේදවාචකයෙන් මෙරට සමුද්‍රීය පද්ධතිය විශාල හානියක් සිදුවූ බවත් මෙමඟින් සමස්ත මත්ස්‍ය සම්පතට හානියක් සිදු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජය සීමිත බලප්‍රදේශයකට පමණක් හානි සිදු වූ බවත් ඔවුන්ට පමණක් වන්දි ලබා දිය යුතු බව කිව්වත් මොවුන් වගකීම් පැහැර හරිමින් සිටින බවත් සමගි ජන බලවේගය ධිවර ජනතාව ගැන සිතුවත් රජයට ධිවර ජනතාව සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඔවුන්ට බිම් මට්ටමේ ජනතාවගේ දුක කදුල වේදනාව ගැන කැක්කුමක් නොමැති බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (22) දොඩම්දූව වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ දී ය.

රට වටේ මුහුද සහ වෙරළ තිරයේ සිට නාවුක සැතපුම් 200ක අනන්‍ය ආර්ථික කලාපයක හිමිකම තිබිලත් මේ රටේ ධිවර කර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොමැති බවත් එය ශෝචනීය තත්ත්වයක් බවත් මීට වඩා විශාල දායකත්වයක් ධිවර කර්මාන්තයෙන් ලැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ දොඩම්දූව වරායට පැමිණියේ පොරොන්දු ලබා දීමට නොව බලල යන්නට බවත් වැඩක් සිදු කරනවාද යන්න පිළිබඳ සැකයක් ඇත්නම් පසුගිය වසර 23ක කාලය තුළ පාර්ලිමේන්තුවේ සිට තමා සිදු කළ සේවාවන් ගැන සොයා බලන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

https://www.youtube.com/watch?v=wcECYrK
SendShareShare
Previous Post

අපේ එවුන් හතර අතේ කුණු දාලා රටම කැත කරනවා! පිටරට ඉඳන් ආපු සුද්දෝ අපේ එවුන් දාපු කුණු අයින් කරලා රටම ලස්සන කරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අඟුරුවාතොට මවයි දුවයි අතුරුදන් වෙලා දවස් දෙකයි! මෙන්න දැන් හඟුරන්කෙත මවක් සහ දුවෙක් ආගිය අතක් නෑලු! Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper