• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධව ඡන්දේ දුන්නේ ඇයි? සමගි සේවක සංගමය හමුවේ සජිත් හේතුව පැහැදිලි කරයි! ආණ්ඩුව සුපිරි ධනවතුන්ට සැප දෙන ගමන් දුප්පතාගේ බඩට ගහලා! VIDEO I Sri Lanka Latest News

July 29, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සජබය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධව ඡන්දේ දුන්නේ ඇයි? සමගි සේවක සංගමය හමුවේ සජිත් හේතුව පැහැදිලි කරයි! ආණ්ඩුව සුපිරි ධනවතුන්ට සැප දෙන ගමන් දුප්පතාගේ බඩට ගහලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා වැඩ කරන ජනතාවගේ අර්ථසාධකය කප්පාදු කරමින් වැඩි බදු බරක් දමමින් විශාල අසාධාරණයක් සිදු කළත් පෞද්ගලික බැඳුම්කර හිමියන්ට විශාල ප්‍රතිලාභ හා ලාභ ලබා දෙමින් වැඩ කරන ජනතාවට අසාධාරණයක් සිදු කරන බවත් මේ කරුණ නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සමගි ජන බලවේගය විරුද්ධව ඡන්දය ලබා දුන් බවත් අද වගේම හෙටත් අනාගතයේදීත් වැඩ කරන ජනතාවට සිදු කරන මේ අසාධාරණයට විරුද්ධව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ (26) ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී ය.

වත්මන් රජය සුපිරි ධනවතුන්ගේ පොහොසතුන්ගේ වුවමනාවන් අපේක්ෂාවන් සංසිඳුවන්න කටයුතු කරන බවත් එය දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාවෙන් පෙනී යන බවත් එය අයි. එම්. එෆ් යෝජනාවක් නොවන බවත් රජය විසින් තමන්ගේ වුවමනාවක් ලෙස වැඩ කරන ජනතාවගේ බඩට ගසන යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කළ බවත් එය මෙරට වැඩකරන ජනතාවට කරපු දැවැන්ත ‌ද්‍රෝහීකමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහි දී පැවසීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තුළ අඩුපාඩුකම් රැසක් ඇති බවත් ඒ සඳහා එහි කළමනාකාරීත්වය වගකිව යුතු බවත් ය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දේශපාලන පළි ගැනීම් දැඩිව ක්‍රියාත්මක වන බවත් හරිහැටි මාරුවීම් සිදු නොකරන බවත් මෙහි කළමනාකරුවන් අත්තනෝමතිකව කටයුතු කරන හෙයින් ඒ සම්බන්ධයේන මැති සබයේ දී හඬක් නගන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය සිටින්නේ මෙරට අධි පෝසතුන් ආරක්ෂා කිරීමට නොව වැඩ කරන ජනතාව ප්‍රමුඛ ලක්ෂ 220ම ආරක්ෂා කිරීම බවත් සමාජ බෙදීමකින් තොරව රටටමට එක හා සමානව සැලකීම අරමුණ බැවින් මෙරට බැංකු ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට බැංකු සේවකයන්ගේ ශ්‍රමය කැපවීම නිසි පරිදි ඉටු කරන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

හොරෙන් කපලා හොරෙන්ම වළ දැමූ පඬු කරඳ ගහ බැකෝ දාලා ගොඩගනී! හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ යළි හිටුවයි! ඒත් කපලා තියෙන විදිහට යළි පැළවේදැයි සැකයි! Sri Lanka Latest News

Next Post

පිල්ලෙයාන් මඩකලපුවේ ගහන ගේම් සියල්ල එළියට එයි! ගෝලයෝ ගෑනු නාන හැටි ඩ්‍රෝන් යවලා වීඩියෝත් කරලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

Load More
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත...

Read more
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.