• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැය මැද්දේත් විපක්ෂනායක සජිත්ගේ ‌සක්වල නොවනවතින රැල්ලෙන් ස්මාර්ට් පන්තිකාමර ලබාදීම ක්‍රියාත්මකයි! මෙතෝදිස්ත දරුවන් සජිත්ට අමතක නොවන තෑග්ගකුත් දෙයි! ක්‍රිකට් මාෆියාවේ තිත්ත ඇත්ත සජිත් දරුවන්ට පැහැදිලි කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

November 18, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
අයවැය මැද්දේත් විපක්ෂනායක සජිත්ගේ ‌සක්වල නොවනවතින රැල්ලෙන් ස්මාර්ට් පන්තිකාමර ලබාදීම ක්‍රියාත්මකයි! මෙතෝදිස්ත දරුවන් සජිත්ට අමතක නොවන තෑග්ගකුත් දෙයි! ක්‍රිකට් මාෆියාවේ තිත්ත ඇත්ත සජිත් දරුවන්ට පැහැදිලි කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බංකොලොත් වූ රටක පාසල් 10126 දියුණු කරන හැටි පෙන්වන්න වරමක් ලබා දෙන ලෙසත් ඒ සඳහා ක්‍රම 4ක් ඇති බවත් ඒ යටතේ කැපකරු මාපිය ක්‍රමය උපයෝගී කර ගැනීම, සෑම පාසලකම පාසල් දියුණු කිරීමට සහ නඩත්තු කිරීමට සංවර්ධන බාරකාර අරමුදලක් ඇති කිරීම, අපේ රටේ පාසල් 10126 ලෝකයේ දියුණු රටවල දියුණු පාසල් 10126ක් සමඟ සම්බන්ධ කිරීම සහ රටෙන් හොරා කෑ මුදල් නැවත රටට ලබා ගෙන එම මුදල් පාසල් දියුණු කිරිමට යොදා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මීට දින කිහිපයකට පෙර, රට බංකොලෙත් කිරීමට මුල් වූ පුද්ගලයන්ට එරෙහිව සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් සහ සමගි නීතිඥයන් එකතු වී ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩබ්.ඩී. ලක්ෂමන්, අජිත් නිවාඩ් කබ්රාල්, ආටිගල, පී.බී. ජයසුන්දර සහ මූල්‍ය මණ්ඩලයේ නිලධාරීන් රට බංකොලොත් කිරීමට හේතු වූ බවත් ඔවුන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට රටට පණිවිඩයක් ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තව පර්යේෂණ අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සියලු දෙනාටම ලක්ෂ 220කගේ ජන ජීවිත, ආදායම් මාර්ග විනාශ කළාට මුදලින් වන්දි ගෙවීමට සිදුවන බවත් එවිට රටෙන් හොරා කෑ සම්පත් නැවත රටට ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂයේ සිටි ලක්ෂ 6000ක් වටිනා වැඩ කොටසක් සෞඛ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් සිදුකළ සමගි ජන බලවේගයට හොරු අල්ලන හැටි කියා දෙන්න අවශ්‍ය නොවන බවත් හොරු අල්ලන්න බලය ලබා දෙන්න කියා කියනවා වෙනුවට විපක්ෂයේ සිට හොරු කවුද කියා අනාවරණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 48 වැනි අදියර යටතේ මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත පාසලට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

දරුවනි ඇත්ත දැන ගන්න. අපේ රටේ ක්‍රිකට් මාෆියාවක් වෙලා

එසේම අපේ රටේ ක්‍රිකට් ක්‍රිඩාව ආරක්ෂා කල යුතු බවත් ඒ නිසා රටට ඩොලර් කෝටි ගණන් මුදල් ලැබුණත් මේ මුදල් ඉලක්ක කර ගෙන මාෆියා ක්‍රම නිර්මාණය වී ඇති බවත් මේ මාෆියාකාරයන්ට සහාය පළ කරන පුද්ගලයන් මේ ක්‍රිකට් තහනම ආවේ විපක්ෂය නිසා යැයි පාර්ලිමේන්තුවේ බෙරිහන් දිදි පැවසුවත් විපක්ෂය විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයට විරුද්ධව පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකට එකතු කර ඒකමතික යෝජනාවක් සම්මත කර ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද ක්‍රිකට් බේරගන්න විපක්ෂය එවැනි යෝජනාවක් සම්මත කර ගත් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පිරිස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගොස් ලංකාවට ක්‍රිකට් තහනමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රිකට් තහනම සිදුවූ බවත් පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකට එකතු වී කීවේ දූෂණය වංචාව හොරකමෙන් තොරව ක්‍රිකට් ආයතනය පැවැතිය යුතු බවත් එය ධනාත්මක සුබවාදී බලපෑමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොවුන් ලක්ෂ 220ක් වූ ක්‍රිකට් ලෝලීන්ට එරෙහිව කටයුතු කර ඇති බවත් මොවුන් කියන මේ ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන ලෙසත් මේ සත්‍ය සහ යථාර්ථය සම්බන්ධයෙන් වැඩිහිටියන් මෙන්ම පාසල් දූදරුවන් ද දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 48ක් සදහා රුපියල් ලක්ෂ 446ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

SendShareShare
Previous Post

ගාල්ලේ තාත්තයි පුතයි ඉලක්ක කර පාතාල වෙඩිල්ලක් පත්තු වෙයි! මැසෙන්ජර් කෝල් එක ගැන සැකයක්! I Sri Lanka Latest News

Next Post

රනිල් එවූ CDගේ නම ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවන වරටත් ‌ප්‍රතික්ෂේප කරයි! සඳුදා තවත් තීරණාත්මක ව්‍යවස්ථාදායක සභා රැස්වීමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.