• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් IMF ගිවිසුමකට ගිහින් රට ඉදිරියට අරන් යන විදිහ සජිත් පැහැදිලි කරයි! ජනාධිපති එක පැත්තක ඉඳලා සජබය ආණ්ඩු බලය ගැනීම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ! අපි ලෑස්තියි පොඩි මිනිහා වෙනුවෙන් ජනාධිපතිට සහාය දෙන්න! ඒ වැඩපිළිවෙළයි ටීම් එකයි තියෙන්නේ අපි ළඟ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 28, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සමගි ජන බලවේග රජයක් තුළ රු. 57500ක අවම වැටුපක්, රු. 25000 දක්වා ජීවන වියදම් දීමනවා, 24%ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් සහ 6-36% දක්වා ඇති බදු සූත්‍රය 1-24% දක්වා අඩු කරන බව පැවසූ බවත් එයට ප්‍රතිවාදීව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ශ්වය මාස 6න් 6ට වැඩුප් වැඩි කරනවා කිව්වත් අද වන විට වැටුප් වැඩි කළ හැක්කේ භාණ්ඩාගාරයේ තත්ත්වය බලා යනුවෙන් පවසන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

අප රට 2-028 සිට ණය ගෙවන්න හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගිවිසුම් ගතව ඇති බවත් අයි එම් එෆ් එක ලිඛිතව 2033 සිට ණය ගෙවන්න කිව්වත් හිටපු ජනාධිපතිවරයා එය 2028 දක්වා අඩුකර ඇති බවත් 2028 සිට ණය ගෙවීම ආරම්භ කරන්න නම් අප රටේ ආර්ථිකය විශාල ප්‍රමාණයකින් ශක්තිමත් කර විදේශ විනිම සංචිත තිබිය යුතු බවත් ඒ සඳහා සුදුසු ආර්ථික වැඩපිළිවෙළක් දර්ශනයක් තිබිය යුතු බවත් ඉදිරි වසර 4 තුළ වේගවත් ආර්ථික සංවර්ධනයක් තිබිය යුතු වුවත් මේ යන විදිහට ගියහොත් 2028 සිට ණය ගෙවන්න බැරි බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහරගම සංවිධායක ගාමිනී තිලකසිරි මහතාගේ මූලිකත්වයෙන් පැවැති ජන හමුවකදීය.

මීට වඩා සහනදායී අයි එම් එෆ් ගිවිසුමකට යා හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බවත් ජනතාවගේ කරපිට පීඩනය අවම කරන ගිවිසුමකට යා හැක්කේ සමගි ජන බලවේගයට බවත් මේ සඳහා දක්ෂතාවෙන් කුසලතාවෙන් නිපුණතාවෙන් හෙබි කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන්න තමාට ගැටලුවක් නොමැති බවත් අන්තවාදී ලෙස සිතා කරන කියන හැමදේම පක්ෂග්‍රාහී වී දේශපාලන තීන්දු තීරණ ගන්න අය එක්ක ප්‍රශ්න ඇති වුවත් තමාට එවැනි ප්‍රශ්න නොමැති බවත් ලක්ෂ 220 ජනතාවගේ ජීවිත එක්ක තමා සෙල්ලම් නොකරන බවත් අවංකම පිරිසුදුව හොද දැක්මක් තුළ අඩුපාඩු පෙන්වා දී විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ නායකත්වය තුළ ක්‍රියාත්මක පාර්ලිමේන්තු බහුතරයක් හරහා වත්මන් ජනාධිපතිවරයා සමඟ රට වෙනුවෙන් කැපකිරීම් කළ හැකි බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටක් ලෙස ශක්තිමත් වීමට නම් ආර්ථික වර්ධනය වේගවත් කළ යුතු බවත් ඒ සඳහා හේතුවන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් 260000කට ආසන්න ප්‍රමාණයක් වැසී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහනයක් ලෙස තාවකාලිකව අහෝසි කළ පරාටේ නීතිය දෙසැම්බර් 15 අහෝසි වී නැවතත් දේපල වෙන්දේසි වන බවත් මේ අය ගැන සිතිය යුතු බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ කවුරු කාට ඡන්දය දුන්නත් 2028 සිට ණය ගෙවන්න සිදුවන බවයි.

SendShareShare
Previous Post

නවතින්නේ නැති වැස්ස අදත් එනවලු! I Sri Lanka Latest News

Next Post

මාලිමාව දින්නත් ඇල්පිටිය සභාව පිහිටුවන්න බැරිද? ආණ්ඩුවයි විපක්ෂයයි සමාන නිසා සභාව කරගෙන යන්න බැරිද? ඇල්පිටියේ අවුල මොකද්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.