ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බහුතර බලය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටිති.Sri Lanka Latest News
ඇතමුන් පෙන්වා දෙන්නේ මාලිමාව එහි ජයග්‍රහණය කළද ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සමාන මන්ත්‍රී ධූර ප්‍රමාණයක් දැරීම නිසා සභාව පවත්වාගෙන යාමේදී ගැටලුවක් මතුවිය හැකි බවකි.
ඒ සම්න්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අදහස් පළ කළේ මෙසේය.









