• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාදායක සභාවෙන් පත්වීම අනුමත කළේ 5-3ක ඡන්දයෙන්! මමයි කබීරුයි විරුද්ධව ඡන්දය දුන්නා! පොලිස්පතිවරයාගේ පත්වීම ගැන සජිත් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරයි! පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත ගැනත් ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

December 2, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත වලංගුද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවත් මේ පනතේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස තහවුරු වීමත් නඩු පැවරිය නොහැකි වීමත් සඳහන් වුවත් මේ පනතේ ප්‍රතිපාදන ගණන් නොගෙන පාර්ලිමේන්තු සභාගර්භය තුළ අදහස් දැක්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සිදුවන බවත් මෙය බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේ ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැකගන්න සම්මත වී ඇති වරප්‍රසාද පනත උල්ලංඝනය කරන පුද්ගලයන් වරප්‍රසාද කමිටුවට ගෙන නොඑන්නේ ඇයි ද කියා ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙය බරපතල කරුණක් බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (2) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අදහස් දක්වමිනි.

නව පොලිස්පති පත් වූ ආකාරය විපක්ෂ නායකවරයා පැහැදිලි කරයි

ව්‍යවස්ථාදායක සභාවේ ගන්නා තීන්දු තීරණ එළිපිට කතා නොකෙරුවත් කිසියම් අපැහැදිලි තැනක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් පොලිස්පතිවරයා පත් කිරීමේ ක්‍රියාවලියේ දී එය ව්‍යවස්ථාදායක සභාවේ අනුමත වූ බවට මාධ්‍ය වාර්තා පළ වුවත් ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ 5යි 3 තීන්දුවක් තුළ එම අනුමත වීම සිදුවූ බවත් තමාත්, කබීර් හෂීම් මහතා සහ තවත් අයකු එයට විරුද්ධව මත පළ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට බංකොලොත් කල පුද්ගලයන් හෙළිදරව් කරමින් අධිකරණ ජනතාවගේ අයිතීන් සුරක්ෂා කළා

තවද අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම නිසා රට බංකොලොත් වීමත් සමඟ එය මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සලකා ශ්‍රේෂ්ඨාධිකරනයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල බංකොලොත් වූ රටේ ජනතාවට සහනයක් ලැබෙන තීන්දුවක් ලබා දුන් බවත් මේ තීන්දුව තුළින් මිලියන 600-700ක මූල්‍ය වරදාන වරප්‍රසාද ලබා දීමත් ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා අඩු කිරීමත් හේතුවෙන් රට බංකොලොත් කළ පුද්ගලයන් කවුරුන්ද කියා අනාවරණය වූ බවත් මේ අධිකරණ ක්‍රියාදාමය රටේ ජනතාවගේ අයිතීන් සුරක්ෂා කරන්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දෙන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි

නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ හානියෙන් දැවැන්ත හානියක් සිදුවූ බවත් ඊට පෙර ද ත්‍රිකුණාමලයේ ද නැවක් පාදක කර ගෙන සිදුවීමක් වූ බවත් මේ සිදුවීම් දෙකෙන්ම පාඩමක් ඉගෙන නොගත් බවත් ඒ නිසා එක්ස්ප්‍රස් පර්ල් ඛේචවාචකයට මුහුණ දෙන්න හරියාකාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවත් මේ වන විට වන්දි ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක් වුවත් දැන්වත් මෙවැනි ව්‍යසන වලට මුහුණ දෙන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන ගණනාවක් එකට එකතු වී අනාගතයේ මෙවැනි දෙයක් සිදු වුවහොත් එය සදහා මුහුණ දීමේ කඩිනම් වැඩසටහනක් ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට නව අර්ථකථනයක් අවශ්‍යයි

මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බටහිර කේන්ද්‍රීය සංකල්පය අනුව එය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වලින් යුක්ත වුවත් අධිරාජ්‍යවාදයට යටවූ රටවල් නිදහස ලැබීමෙන් පසු මෙකී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතිය, අධ්‍යාපන, ආගමික, පාරිසරික අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකම් විය යුතු බවට මතයක් ඉදිරිපත් කළ බවත් ඒ මතයේ සමගි ජන බලවේගය ද සිටිනා බැවින් දකුණු අප්‍රියාවේ මෙන් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සංශෝධය කර මෙම අයිතිවාසිකම් ද ඇතුළත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

රජුන් දණ ගස්වන රජරට කුමාර කැරැල්ල! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

නියෝජ්‍ය කතානායකතුමාගේ කමිටුව ගත් තීන්දුව පිළිගන්නවා! හැබැයි පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව දුන් තීන්දුව ගැන දෙගිඩියාවක් තියෙනවා! මාසයක් පාර්ලිමේන්තුව තහනම් වුණු රෝහණ බණ්ඩාරයි සුජිත් සංජයයි මාධ්‍ය හමුවකට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.