• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් කෝට්ටේ රජමහා විහාරයට ඇවිත් ආශිර්වාද ලබා ගනී! රටේ නීතියේ ආධිපත්‍ය සුරකින විනිවිදභාවයෙන් යුත් ඍජු සහ මෘදු දසරාජ ධර්මයෙන් සමන්විත පාලනයක් ගෙන යන්නට ප්‍රතිඥා දෙයි! කාටවත් හොරාකන්නත් බෑ හොරාකන්න ඉඩ තියන්නෙත් නෑ! VIDEO I PHOTOS I Sri Lanka Latest News

September 9, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
සජිත් කෝට්ටේ රජමහා විහාරයට ඇවිත් ආශිර්වාද ලබා ගනී! රටේ නීතියේ ආධිපත්‍ය සුරකින විනිවිදභාවයෙන් යුත් ඍජු සහ මෘදු දසරාජ ධර්මයෙන් සමන්විත පාලනයක් ගෙන යන්නට ප්‍රතිඥා දෙයි! කාටවත් හොරාකන්නත් බෑ හොරාකන්න ඉඩ තියන්නෙත් නෑ! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ආරක්ෂා කර රටෙ නීතියෙ ආධිපත්‍ය සුරකිමින ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආරක්ෂා කර යහපත් රජයක් උදෙසා වගවෙන වගකියන පාලනයක් ගෙන යන බවත් සෘජු වී මෘදු වී දසරාජ ධර්මය කේන්ද්‍ර කරගෙන කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

රටේ ලොකුම ශක්තිය වන්නෙ එකමුතුභාවය බවත් එම නිසා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව එකමුතුභාවය පෙරටු කර ගෙන කටයුතු කරන බවත් ඊට අමතරව රජයෙ සෑම ගනුදෙනුවක්ම විනිවිදභාවයෙන් යුක්තව සිදුව කරන බවත් නිවැරදි පිළිවෙත අනුගමනය කළහොත් කාටවත් සොරා කැ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කෝට්ටේ රජමහා විහාරයට පැමිණි අවස්ථාවේ දී ය.

ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් තොර ක්‍රමවේද නිසා බොහෝ දුෂණ සිදුවන බවත් එම නිසා නිසි ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හදීසි අවස්ථාවන් කියා සිදු කරන ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර මිල දී ගැනීම් නිසා පසුගිය කාලයේ විශාල මුල්‍ය වංචා සිදුවූ බවත් VFS ගනුදෙනුව වැනි දූෂිත ගනුදෙනු සිදුවු බවත් උසාවිය මේ සදහා තීන්දුවක් පවා දී ඇති බවත් එම නිසා රාජ්‍ය පාලනයක් තුළ විනිවිදභාවයක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

තණමල්විල පාසලක සිසුන් 21ක් එම පාසලේම සිසුවියක දූෂණය කළ සිද්ධිය මතකද? අන්න ඒ පාසලේම 11 වසරේ සිසුවෙක් තවත් සිසුවියක අපයෝජනය කරලා! මේක ඉස්කෝලයක්ද නැත්නම් වෙන මොකක් හරිද? බලධාරීන් මේ පාසල ගැන හොයලා බලන්නේ නැද්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

‘අපි තොපිලට උඹලට ගහනවා බලාගෙන හිටපල්ලා! අපි ගහනවා මරනවා තොපිව! පඩුරු පාක්කුඩම්වලට යටවුණු ජෙනරල්ලා ටික බලාපල්ලා! හිටපු ආමි කමාන්ඩර්ලා ටික බලාපල්ලා! මල්ලි ගහනවා අනිවාර්යයෙන් බලාගෙන ඉන්න!’ මාලිමාවෙ සෙට් එකක් දාපු රට හෙල්ලෙන ආන්දෝලනාත්මක වීඩියෝව ගැන මැතිවරණ කොමිසම පොලිස් මූලස්ථානයට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper