• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් එළියට එයි! පළමු රැස්වීමේදීම ගම්මන්පිලට විශ්වාසභංගයක් ‌ගේන්න තීන්දු කරයි!!

June 15, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත් එළියට එයි! පළමු රැස්වීමේදීම ගම්මන්පිලට විශ්වාසභංගයක් ‌ගේන්න තීන්දු කරයි!!
Share on WhatsAppShare on Facebook

ජනතාවට දරා ගත නොහැකි ලෙස තෙල් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වශයෙන් වගකිවයුතු උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සමගි ජන බලවේගය අද (15) තීන්දු කළේය.

ඒ අද පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීය.

කොරෝනා ආසාදනය වී සුවවීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ පළමු රැස්වීම වූයේද මෙයය.

ඊළග පාර්ලිමේන්ත්‍රව රැස්වන දිනයේ මෙම යෝජනාව කතානායකවරයා වෙත බාරදීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.

මෙම රැස්වීමට රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, හරීන් ප්‍රනාන්දු, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, ඉමිතියාස් බකීර් මාකාර්, තිස්ස අත්තනායක, එස්. එම්. මරික්කාර් සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත.

පැය දෙකහමාරකට ආසන්න කාලයක් පුරා පැවැති සාකච්ජාවකින් පසු මෙම විශ්වාසභංගය සම්බන්ධයෙන් වූ තීන්දුව ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

මේ ආකාරයට තෙල් මිල සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව මීට දින දෙකකට ඉහතදී මව්රට වෙබ් අඩවිය මගින් පළමු වරට රටට අනාවරණය කිරීමටද අපි කටයුතු කළෙමු.

SendShareShare
Previous Post

පත්තර හෙළිදරව් කළ ඩඩ්ලි ගෙනා හෙළිකොප්ටරේ….

Next Post

තෙල් වැඩි කළේ ජනපති-අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන්: ගම්මන්පිල විතරක් නෙමෙයි: පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.