• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භික්ෂූන් වහන්සේලා ඇතුලු ආගමික නායකයන්ට වහාම එන්නත ලබා දෙන ලෙස සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

May 31, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අපේ රටට එන්නත් දෙන්න: සජිත් විදේශ රටවලින් ඉල්ලයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආගමික නායකයින් හට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.

මේ වනවිට පළමු පාර්ලිමේන්තු හිමි නම වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඇතුලු ස්වාමින් වහන්සේලා කිහිප නමක්ම කොරෝනා හේතුවෙන් අපවත් වී ඇති බව පෙන්වා දී ඇති විපක්ෂනායකවරයා වහාම මේ සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ඉල්ලීමක්ද කර ඇත.

ඒ මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.

එන්නත්කරණය මගින් සමස්ත ජනතාව තුළම ප්‍රතිශක්තිකරණය ඇති කිරීම හැර කොරෝනා මර්දනයට ප්‍රායෝගික අන් යමක් නැති බව විශේෂඥ මතය වී තිබේ. ඒ් අනුව කළ යුතු ප්‍රමුඛතම කාර්‍ය විධිමත් ක්‍රමවේදයකට අනුව එන්නත්කරණය කිරීමය. තවමත්, විද්‍යාත්මක ක්‍රමවේදයක් මත නිසි පරිදි එන්නත්කරණ ප්‍රමුඛතා ලේඛනයක් නොමැතිකම හේතුකොටගෙන මෙරට එන්නත්කරණ වැඩසටහන වල්වැදී ඇති අතර එයින් සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම අයාලේ යාමය.

වසන්ගතය රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර යාම හේතුවෙන් මේ වනවිටත් ප්‍රමුඛතාවය සියලු ප්‍රජාව වෙත යොමුවන තත්ත්වයක් උද්ගතව ඇති අතර එය මන්දගාමී, අදූරදර්ශී සහ දේශපාලන අතපෙවීමේ ක්‍රියා පිළිවෙත නිසාම උද්ගතවූ තත්ත්වයකි.

මෙරට ප්‍රමුඛපෙළේ භික්ෂූන් වහන්සේ නමක් මෙන්ම පළමුවෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ භික්ෂූන් වහන්සේ වූ බද්දේගම සමිත හිමියන්ද කොරෝනා උවදුර හේතුවෙන් අපවත් වූහ.

මීට පෙර සේරුවිල මංගල රාජමහා විහාරධිපති අමරපුර කළ්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියෝද කොවිඩ් වෛරස ආසාදිතව ඉන්දියාවේදී අපවත් වූ අතර අනුරාධපුර, පණ්ඩුලගම, පොතානේගම විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක්ද, අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ ආචාර්ය තලංපිටියේ මෙත්තානන්ද හිමියන්ද, දඹුල්ල පනන්පිටියේ වැඩවිසූ හිමිනමක්ද කොවිඞ්-19 ආසාදිතව එම විහාරස්ථානයේදීම අපවත් වූහ.

මේ තත්ත්වය ඉතා අවාසනාවන්ත වන අතර එයින් කියාපාන්නේ සමාජයේ සකලවිධ ක්ෂේත්‍ර අරභයා ව්‍යසනය කඩා වැදී ඇති බවයි. මේ පිළිබඳව ආණ්ඩුව ක්ෂණිකව සිය අවධානය යොමුකොට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව සියලු ආගමික නායකයින් හට එන්නත්කරණයේ ප්‍රමුඛතාවය ලබාදීම අවශ්‍යයෙන්ම කළ යුතුය.

සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක

SendShareShare
Previous Post

කොරෝනා අස්සේ පොලිසිය කුරුණෑගල නගරාධිපතිගේ උපන්දිනයට කේක් කපයි! (VIDEO)

Next Post

නීති කඩා ෂැංග්‍රිලා හෝටලයේ පාටි දැමූ චන්දිමාල්-පියුමි අත්අඩංගුවට!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.