ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හසිත කුරුප්පු මහතා විසින් රචනා කරන ලද ‘දිනු මිනිසෙකුට සෙවනැල්ලක්ව’ කෘතිය ජනගත කිරීම අද පදනම් ආයතනයේ පැවැති චාම් උත්සවයක දී සිදුවිය.Sri Lanka Latest News
මේ අවස්ථාව සඳහා දේශපාලනඥයන්, කලාකරුවන්, ලේඛකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර මේ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ ආදරණිය බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ද එක්විය.


















