• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොනරාගල ගොවීන් ගෙනියන ඉඩම් සටනට හයිය දෙන්න සජිත් කොටියාගලට එයි! ගොවීන් එක්ක කතාකරයි! ගොවීන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් අරගල කරන්න පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 1, 2025
in Exclusive
Reading Time: 18 mins read
A A
මොනරාගල ගොවීන් ගෙනියන ඉඩම් සටනට හයිය දෙන්න සජිත් කොටියාගලට එයි! ගොවීන් එක්ක කතාකරයි! ගොවීන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් අරගල කරන්න පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හේන් ගොවිතැනේ නියැලී සිටින ජනතාවගේ ගැටලු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන බවත් මේ ගොවීන් ඉල්ලා සිටින්නේ සහනාධාර, මුදල් ආධාර නොව දශක ගණනාවක් පුරා වගා කළ බිමට අයිතිය බවත් බඩඉරිගු කොමඩු බණ්ඩක්කා ඇතුළු වගා කරන 5000ත් 6000ත් අතර පවුල් ප්‍රමාණයක් අක්කර 25000ක් තුළ දශක ගණනාවක් පුරා පාරම්පරික හේන් වගාව කරගෙන සිටින බවත් වගාවේ අයිතිය ඉල්ලා සිටින බවත් වගාවට ඇති ජීවනෝපායට ඇති ජීවත් වීමට ඇති අයිතිය මේ ගොවීන් ඉල්ලා සිටියත් අද එය උදුරාගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මොනරාගල දිස්ත්‍රික්කයේ කොටියාගල ගොවි ජනතාවගේ ඉඩම් ගැටලු පිලිබඳ සාකච්ඡා කිරීම සදහා කොටියාගල 99 හංදිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

රජයේ මැතිඇමතිවරු ළඟට මේ ගැටලුව ගෙන යන විට විහිලුසහගත උත්තර දෙන බවත් මේ ගැටලු දිස්ත්‍රික් කමිටුව හරහා විසඳා ගන්නා ලෙස කැබිනට් ඇමතිවරු කියා සිටින බවත් මේ අයිතිය ලබා ගන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් මේ වෙනුවෙන් නැගිය හැකි ලොකුම හඬ ප්‍රජාතන්ත්‍රවාදීව නගන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරම්පරා ගණනාවක් පුරා වගා කටයුතු කර රජයට බරක් නොමැතිව සිටි මේ ජනතාව නිදහස් නිවහල් ජීවිතයක් ගත කළත් අද රජය විසදුම් ලබා නොදීම නිසා දුප්පතුන් බවට පත් කරන තැනට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අවුරුදු 40ක් වගා කළ අක්කර 25000ක ගොවි ඉඩම් ආණ්ඩුව පවරාගෙන! මොණරාගල ගොවීන් මහපාරට බැහැලා සටනක් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇතුළෙ ඉන්න රාජිතට-ලංසාට පොඩි චාන්ස් එකක්! I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

පවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් වහා සිදු නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි දරුණු...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.