• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ සිව්වන පියවර අරන් සජිත් ඇලහැරට ආවා! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! බීළූණු-අර්තාපල් බදු වංචාවක් ගැන ගොවීන්ට කරුණු පැහැදිලි කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

September 29, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ සිව්වන පියවර අරන් සජිත් ඇලහැරට ආවා! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! බීළූණු-අර්තාපල් බදු වංචාවක් ගැන ගොවීන්ට කරුණු පැහැදිලි කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බී ලූණු අක්කරයක් සඳහා රු. ලක්ෂ 5ක් 6ක් අතර වියදමක් යන බවත් මේ බී ලූණු කිලෝවක් සදහා රු.200ක වගේ මිලක් ලැබෙනවා නම් සාධාරණ වුවත් දැන් ලැබෙන්නේ රු.110යි 120ක් බවත් පසුගිය දිනක මෙරට බී ලූණු වගා කරන ගොවියා ආරක්ෂා කරන්නැයි කියා බද්දක් පවා ගැසූ නමුත් බද්ද ගසන විට විශාල ප්‍රමාණයක් බී ලූණු මෙරටට ආනයනය කර ගබඩා කර අවසන් බවත් මෙවැනි දේවල් කර දැන් රජය ගොවියාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වීරයන් වගේ කතා කරන බවත් මේ බදු ගැසීමේ දී නියමිත ක්‍රමවේදය අනුගමනය නොකළ නිසා ප්‍රසිද්ධ රාජ්‍ය නිලධාරියකුට තනතුරෙන් පවා ඉල්ලා අස්වෙන්න සිදු වූ බවත් සීනි බදු වංචාව වගේ ලූනු බදු, අර්තාපල් බදු වංචාවක් ඇත්ද කියා ප්‍රශ්න කරන බවත් මේ බද්දේ ප්‍රතිලාභ ගොවියාට නොලැබෙන බවත් අද බී ලූණු ටික විකුණා ගන්න බැරිව ගොවියා අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මින්නේරිය ආසනයේ ඇලහැර ප්‍රදේශයේ යාය 26 කොට්ටාසයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

ආණ්ඩුවක් කරන එක අමාරු වැඩක් බවත් මේ ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රියා විරහිත වී ඇති බවත් බී ලූණු ගොවියාගේ, වී ගොවියාගේ, අර්තාපල් ගොවියාගේ හද ගැස්ම නොතේරෙන බවත් බදු ගැසිය යුතු වෙලාවට බදු නොගැසීම නිසා නොහැකියාව අදක්ෂකම නිසා විපතට පත්ව ඇත්තේ ගොවි ජනතාව බවත් එක පෑන් පාරින් විසදුම් දෙනවා කිව්වත් කිසිදු විසදුමක් තවමත් නොලැබ ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

නැවත වරක් විදුලි බිල වැඩි වෙනවා

රු. 5000 පොහොර මිටිය එපා කියා මාලිමාවට ඡන්දය දීපු ගොවියා අද අතරමං වී ඇති බවත් දෙනවා කියා පොහොර සහනාධාරයවත් අද හරියට නැති බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය නොවූ බවත් නුදුරේදී විදුලි බිල නැවත වරක් වැඩි වන බවත් රටේ අතිමහත් බහුතරයක් මංමුලා කර මුසාව මුලාව රජ වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා ගැටලු අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්

අස්වැන්න සඳහා ප්‍රමාණවත් මිලක් නොලැබෙන යුගයක, අලි මිනිස් ගැටුමට විසඳුම් නොමැති යුගයක, වගා කටයුතු සඳහා පොහොර, බීජ, උපකරණ සඳහා මිලක් නැති යුගයක මේ සියලුම ගැටලුවලට තමන්ට හැකි පමණින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් කමිටුවලත් කතා කර විසදුම් ලබා දීමට දිය හැකි උපරිම බලපෑම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වී ගබඩා තිබ්බට ගොවියාට සාධාරණ මිලක් නෑ.

වී ගොවියාට ලබා දෙනවා කියූ සාධාරණ මිල අද නොමැති බවත් රජයේ වී ගබඩා තිබුණත් ඒවායින් රු. 120ට වී ගත් එක ගබඩාවක්වත් නොමැති බවත් බොරුවට වී ගන්නවා යැයි ප්‍රචාරය දියත් කළත් මේ මිලට වී මිලදී නොගත් බවත් ඡන්දය දිනන්නට ගොවිජන ව්‍යාපාරයක් පෙන්වා ගොවියා රජකරනවා කියා වී සදහා රු. 150ක් දෙනවා කිව්වත් අද එය නොදුන් බවත් ගොවියා රවටා මොවුන් බලය ලබා ගත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සුරක්ෂිතයි කිව්වට ග්‍රාමීය රෝහල්වල පහසුකම් නෑ

සෞඛ්‍ය ක්ෂේත්‍රය සුරක්ෂිතයි කිව්වත් ග්‍රාමීය රෝහල්වලට නිසි පහසුකම් නොමැති බවත් පොහොසත් රටයි ලස්සන ජීවිතයයි කියන්නේ මේකට නොවන බවත් සමගි ජන බලවේග රජයක් තුළ දේශපාලන පක්ෂ නොව පොදු ජනතාව රජකරවන යුගයක් උදාකරවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුමුල්ලෙන් ආරම්භ විය.

SendShareShare
Previous Post

කච්චතිව්වලට අංචි අදින්න ආපු විජේට ලොකු බාල්දියක් පෙරළෙයි! I VIDEO I Sri Lanka Latest News

Next Post

උදේ අත්අඩංගුවට ගත්තා! හවස ඇප ලැබුණා! අර්චුනා එළියේ! I Sri Lanka Latest News

MORE NEWS

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.