• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක කාර්යාලයේදි කීපවතාවක් හමුවුණා! පාර්ලිමේන්තුවේදී කීපවතාවක් කතා කළා! ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් අරන් දුන්නා! විපක්ෂනායක සජිත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් – සංවර්ධන බැංකුවක් හදන්න ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 6, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලක්ෂ 220ක් වූ ජනතාව සමූහයක් ලෙස කඩාවැටීමකට ලක්ව ඇති මොහොතක මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%කට සහ රැකියා නියුක්තිය සඳහා 52%ක දායකත්වයක් ලබා දෙන මෙරට ආර්ථික ඩයිනමෝව වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් තමන් නොකරපු වරදක් තුළ අද බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙවැනි තත්ත්වයක් තුළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දැක්විය යුතු බවත් මොවුන්ට උදව් කළ යුතුය කියන දේ රජයේ වාර්තාවකින් පවා ඔප්පු වී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් හරහා සංඛ්‍යාත්මකව මේ ක්ෂේත්‍රයේ සිදුව ඇති විනාශය පෙන්වා දී ඇති බවත් ඒ අනුව 59100ක් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් තාවකාලිකව වැසී ගොස් ඇති බවත් 204100ක් ස්ථිර වශයෙන් වැසී ගොස් ඇති බවත් කාන්තා ව්‍යවසායකයන් 11700කගේ ව්‍යාපාර තාවකාලිකව වැසී ගොස් ඇති විට 27600කගේ ව්‍යාපාර ස්ථිර ලෙස වැසී ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වාර්තාවේ 22 වැනි පිටුවේ සංඛ්‍යාත්මකව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් කඩා වැටීම තුළ හිතාමතාම ව්‍යාපාර හකුලවා ඇති බවත් තමන්ගේ පුද්ගලික අරමුදල් උපයෝගී කර ගෙන ණය ගැටලු විසඳීමට උත්සාහ ගැනීම, ව්‍යාපාරයේ ඉතිරිකිරීම් උපයෝගී කර ගැනීම මෙන්ම ගිනිපොලී කරුවන්ගේ ද ග්‍රහණයට ද ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි තත්ත්වයක් තුළ තවමත් අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ ඒ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් එළි දක්වන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන්ට අප වගකීම වෙන්ම වගවිය යුතු බවත් ඒ අනුව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් වෙන් වූ වෙනමම ඒකකයක් ස්ථිපිත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති හමුවකදී ය.

විපක්ෂයක් ලෙස සුපුරුදු සම්ප්‍රදායික ක්‍රියාදාමයෙන් ඔබ්බට ගොස් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ පැහැදිලිව මේ රටේ ආර්ථික ඩයිනමෝව වෙනුවෙන් පෙනී සිටි බවත් විටෙක ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා හවුලේ තානාපතිනිය සමඟ ගනුදෙනු කළ බවත් මෙහි දී ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය නියෝජිතවරයා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් විඳින දුක ගැන සංවේදී වී අප රටට ඩොලර් මිලියන 100 දක්වා සහනයක් ලැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සඳහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන්ගේ දායකත්වය මීට වඩා ලැබිය යුතු බවත් දෙසැම්බර් 15 වන තුරු මොවුන්ගේ දේපල වෙන්දේසි කිරීම අත්හිටුවීමට ගත් තීරණය මෙන්ම මෙම කාලය තුළ මොවුන් ශක්තිමත් කළ යුතු බවත් බැංකු පද්ධතියේ ස්ථායීත්වය වැදගත් මෙන්ම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් ද වැදගත් බවත් එම නිසා මේ පාර්ශ්ව ද්විත්වයම ආරක්ෂා කර ගත යුතු බවත් මෙම නව සාමාන්‍යකරණය සැබෑ සාමාන්‍යකරණයක් දක්වා පරිවර්තනය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අවුරුදු කාලා හමාරයි! Sri Lanka Latest News

Next Post

කොන්දේසි මොකුත් නෑ! විවාදයට ලෑස්තියි! මේ රටේ සියලු ජනයාට බලාගන්න පුලුවන්..! ආර්ථිකය ගැන ජාත්‍යන්තර දේශපාලනය ගැන විතරක් නෙමෙයි ඕනම මාතෘකාවක් ගැන අපේ කණ්ඩායමෙයි ඒ ගොල්ලන්ගෙ කණ්ඩායමෙයි සාක්ෂරතාවය මැනගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.