මාලිමාව සමග විවාදයට කොන්දේසි විරහිතව තමන් සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති හමුවකදී ය.
එම විවාදයේදී තම කණ්ඩායමේ සහ තමන්ගේ සාක්ෂරතාව මෙන්ම මාලිමාවේ සාක්ෂරතාවයද රටටම දැකබලා ගත හැකි බව ඒ මහතා කියා සිටියේය.










