ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ලබන 27 සහ 28 යන දෙදින තුළ ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
ඒ ලංකාව සහ ඉන්දියාව යා කෙරෙන පාලම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහාය.
මෙම පාලම කිලෝමීටර් 23ක දිගින් යුක්තය.
කෙසේවෙතත් මීට විරෝධය පළ කරමින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති මහාචාර්ය චරිත හේරත් මහතා සදහන් කරන්නේ සාගල රත්නායක මහතාට එවැනි භාරදූර කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනවරමක් ලැබී නොමැති බවකි.
What is this? Neither this gentleman nor his president had any mandate. Surprisingly, the MPs who voted for his president at @parliamentLK didn't raise such crucial issues during the election campaign. How on earth did this kind of "politics" happen? #Politics #SriLanka pic.twitter.com/yrMmnQp8tl
— Charitha Herath, (PhD) (MP) (@charith9) March 23, 2024