පාසල් සිසුන් පිරිසක් ලංගම බස් රථයක පිටුපස ඩිකි කොටසේ ඉතාම අනාරක්ෂිත ලෙස ගමන් කරන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
මෙම සිදූවීම සිදුව ඇත්තේ මොනරාගල මාතර බස් රථයකය.
මීට අදාළ දිනය පිළිබදව සදහනක් නැතත් මෙහි ඇති භයානක තත්ත්වය වීඩියෝගත කොට සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට පිරිසක් කටයුතු කොට ඇත.










