• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරපු මගුලකුත් නෑ! අල්ලපු හොරෙකුත් නෑ! ගෝඨා පහුගිය අවුරුදු 2ට ජනාධිපති කොමිෂන් සභා 5කට විතරක් ලක්ෂ 3370ක් වියදම් කරලා!

October 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපති වහාම ආණ්ඩු පක්ෂයේ විශේෂ සාකච්ජාවක් කැඳවයි! සියලුම පක්ෂ නියෝජිතයන්ට එන්න කියයි!
Share on WhatsAppShare on Facebook

2020-2021 ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පහක් පත්කර තිබෙන අතර ඒ සදහා රුපියල් ලක්ෂ 3370 ක මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.

යහපාලනය සමයේ දේශපාලන පළිගැනීම් පිළිබදව විමර්ෂණය කිරීම සදහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම – එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබදව සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම – මීට පෙර පත් කරන ලද ජනාධිපති කොමිසම් සභා පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම – මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබදව සොයා බැලීම සදහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම සහ රේගුවේ අක්‍රමිකතා පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම ඒ අතර වෙයි.

යහපාලන රජය සමයේ ස්ථාපිත කරන ලද ජනාධිපති කොමිෂන් සභා වෙනුවෙන් වැය කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 2540 කි.

බැදුම්කර වංචාව පිළිබද සොයා බැලීමට පත් කළ කොමිසම – පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ කොමිසම – ශ්‍රී ලංකන් ගුවන් සේවය – ශ්‍රී ලංකන් කේටරින් -මිහින් ලංකා යන ආයතන පිළිබදව සොයා බැලීමට පත් කළ කොමිසම් ඒ අතර වෙයි.

මේ තරම් විශාල මුදලක් වැය කර කොමිසම් සභා ස්ථාපිත කර තිබුණද එම කොමිසම් සභාමගින් ලබා දෙන ලද නිර්දේශ එතරම් බරපතළ ලෙස සැලකිල්ලට ගත් බවක් නොපෙනුණි

පසුගිය වසර අටක කාලය තුළ ජනාධිපති කොමිසම් සභා සදහා රුපියල් ලක්ෂ 5040 ක් වියදම් කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි..

SendShareShare
Previous Post

ජැක්සන්ගේ දැන් තත්ත්වය ගැන දුව මාධවී කතා කරයි! අප්පච්චි තවම කතා කරන්නේ නෑ! ප්‍රතිචාර දක්වන්නෙත් නෑ! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

Load More
2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

සිය ජීවිත පවා අවදානමේ හෙළමින් 2015 සිදු කළ සටන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාස 2ක් යාමට පෙර පාවා දුන් බවත්,...

Read more
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.