• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉල්ලා අස්වෙලා ඕස්ට්‍රේලියාවේ ඉන්න හිටපු ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමැතිට කෝල් එකක් ඇවිත්! රොෂාන් ක්‍රිකට් සුද්ද කරන ඊළඟ සටනට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

November 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ගොවි අරගලයක් හෝ විප්ලවයක් අත ළඟයි! රොෂාන් රණසිංහ ඇමැතිකම අතහරින්න හේතුව එළියට එයි!
Share on WhatsAppShare on Facebook

දූෂිතයින් යළි බලයට ඒම වැළැක්වීමට නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා හැර නව නිලධාරී මණ්ඩලයක් පත්කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.Sri Lanka Latest News

ඊයේ (25) මල්වතු මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්මින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

“මේ කණ්ඩායම එක තැනක එකතුවෙලා කතා කරලා තියෙනවා…’අපිට මේකෙන් එළියට යන්න වුණොත් අවුරුදු 15ක් හිරේ ඉන්න වෙන්නේ’ කියලා. එකනේ ක්‍රිකට් එකේ ලේකම්වරයා ඉල්ලා අස් වුණේ. මොහාන් ද සිල්වා ඉල්ලා අස්වෙලා ඔස්ට්‍රේලියාවේ ඉදලා කතා කරලා මට කිව්වා. ‘මම බැලුවා මේක හරිමඟට ගන්න නිසි ක්‍රමවේදයක් නෑ. හැම තැනම මුදල් ආයෝජන මුවාවෙන් මුදල් කොල්ලකාලා. මේ තත්ත්වයන් නිසා මම ඉල්ලා අස් වුණා.’ කියලා තමයි ඔහු කිව්වේ.” 

“මොනවා කරත් අන්තිමේට මුන් ටිකම බලයට එනවා. ඒ එන්නේ කොහොමද දිස්ත්‍රික් සංගම්.  මහනුවර සංගමයේ පැටිකිරිය මම කියන්න අවශ්‍ය නෑනේ. මම අභියෝගය කරනවා මහනුවර සංගමය විගණනය කරන්න කියලා. ඒ වගේ තමයි ගොඩක් තැන්වල තත්ත්වයත්. ඒ නිසා මේ ටික විසුරුවා හරින්න ඕනේ.”

“ක්‍රිකට්වලට ආදරය කරන පිරිසිදු මිනිස්සු ඉන්නවා. අන්න ඒ අයගෙන් මේ කමිටු ටික පත් කරලා තමයි මේ නිලවරණයට යන්න ඕනේ. එහෙම නැතිනම් ආයෙත් මේ හොරු තමයි බලයට එන්නේ.”

SendShareShare
Previous Post

ආණ්ඩුවටයි ජනාධිපතිවරයාටයි කටඋත්තර නැතිවෙන්න ප්‍රශ්න අහද්දී විපක්ෂනායක සජිත්ට සති දෙකකට පාර්ලිමේන්තුව තහනම් කරන්න ආණ්ඩුවේ පොහොට්ටු මන්ත්‍රීවරු යෝජනාවක් ගෙනාපු හැටි මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

අහේතු කාලේන කජ්ජේන පූලං I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper