• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මාව මහමග මරලා දාන්න පුළුවන්! ඒක අදද හෙටද අනිද්දාද දන්නේ නෑ! ඒකට ජනාධිපති ඉඳලා සාගල රත්නායක දක්වා වගකියන්න වේවි!’ අපි 134ක් ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ මේ විදිහට අපෙන් පළිගන්නද? රොෂාන් අද පාර්ලිමේන්තුවේදී බරපතළ හෙළිදරව්වක් කරයි! හොර වාහනයක් ගැන කියපු ඩේලි මිරර් පත්තරේටයි-මන්ත්‍රී පියතිස්සටයි-විජිත හේරත්ටයි උත්තර දෙයි! මේක දැන් හොරුන්ගේ පාරාදීසයක් වෙලා! VIDEO I Sri Lanka Latest News

November 27, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා ක්‍රිකට් ආයතනය ICC එකට යවපු ලියුම් 3 ඇමැති රොෂාන් පාර්ලිමේන්තුවට අරන් එයි! මේ කියලා තියෙන ඔක්කොම බොරු! ICC එකත් නොමග යවලා! ක්‍රිකට් අර්බූදයෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම්!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මා මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙට ද? අද ද? අනිද්දා ද? කියලා දන්නේ නැහැ. ඒකට ජනාධිපති ඉඳලා සාගල රත්නායක දක්වා වගකියන්න වේවි යැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.Sri Lanka Latest News

 ක්‍රිකට් ආයතනයේ  ප්‍රශ්නය ඉවර මෙවර නොවුනොත් මීළඟ ජනාධිපතිවරණයේ දී කොහොමත් එය ඉවර කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මේවා හැන්සාඩ් එකෙන් කපන්න එපා. 134 ක් ඡන්දය දුන්නේ මේ විදිහට අපෙන් පළිගන්නද?ඒ ප්‍රශ්නය තියෙනවා. සාගල රත්නායක කියන්නේ මොකෙක්ද? මේ විදිහට ගහනවා කැබිනට් නියෝගයක්. මේක දන්නෙ නැහැ කැබිනට් එකේ හිටපු ඇමතිවරු. දූෂණ අක්‍රමිකතා වලක්වන්න ක්‍රීඩා පනතින් ඇමතිට බලතල දීලා තියනවා. බලන්න විගණන වාර්තාව.විගණන වාර්තාවේ දූෂණ බලන්න. අපිට හොරු රකින්න බැහැ. පනතින් දීපු බලය. කැබිනට් එක කියනවා අතුරු කමිටු පත් කරන්න එපා කියල. පත් කරනවා නම් කැබිනට් අනුමැතිය ගන්න ඕන කියනවා.යනුවෙන්ද ක්‍රීඩා අමාත්‍යවරයා කීය.

“මට ඕන මේක ඉවර වෙන්න. විගණන වාර්තාව අනුව ඔප්පු වූ හොරකම් කරපු තක්කඩි දූෂිත රැළ ගෙදර යවන්න. ක්‍රිකට් එක පල්ලෙහාට දාපු දූෂිත රැලට ඒ වගකීම පවරන්න. ඒක දැන් කරන්න බැරිනම් මීළඟ ජනාධිපතිවරණයේදී හරි කරනවා” යනුවෙන්ද රොෂාන් රණසිංහ මහතා පැවසීය.

‘ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් කිව්වේ මොකක්ද? දූෂණය නැති කරන්න ඕන කිව්වා. එහෙනම් දූෂණය නැති කරන්න කටයුතු කරන මට එරෙහිව කටයුතු කරන්නෙ ඇයි? මම හැමදාම රොෂාන් රණසිංහ. ඇමතිවරයෙකු විදිහට මගේ ආරක්ෂාව කොහොමද?මගේ ආයතනය වටලන්න විධායකයේ මැදිහත්වීම ගැන කණගාටු වෙනවා. අවශ්‍ය නම් යතුරු ටික ඔක්කොම දෙන්නම්.  පරික්ෂා කරන්න. මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න. මගේ බිරිඳ දරුවො වෙනුවෙන් මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න.සරණාගත වීසා එකක් ඉල්ලගෙන වෙනත් රටකට පනින්න මම සූදානම් නැහැ.

සරණාගත රැකවරණ දෙන්න කියලා මම යන්න සූදානම් නැහැ. යනුවෙන්ද රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් පැවසීය.

පොලොන්නරුවෙන් අල්ලපු කෝටි ගණනක් වටිනා හොර ජිප් එක ඇමැති රොෂාන් රණසිංහගේද? මෙන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කරපු චෝදනාව! පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දීපු උත්තරේත් මෙන්න! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ධාතුසේන රජ සමයේ කරවූ ඓතිහාසික-පුරා විද්‍යාත්මක අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු ඇන්දුවේ කව්ද? වහාම විමර්ශනයක් ඇරඹේ! I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් ආයතනයේ වෙච්ච තවත් මහා හොරකම් ‌2ක් පාර්ලිමේන්තුවේදී එළියට! LED ස්ක්‍රීන් එකක් ගන්න ලක්ෂ 167ක වැඩේට ලක්ෂ 2340ක් ගෙවලා! මධ්‍යම පළාත් ක්‍රීඩා සංගමය ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගාන්න ලක්ෂ 720ක් ගෙවලා! හැබැයි වියදම් වෙලා තියෙන්නේ ලක්ෂ 280යි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper