අද සිදුකළ විශේෂ ප්රකාශයේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා ආයතනය තුළ සිදුව ඇති තවත් වංචා දෙකක් අනාවරණය කළේය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ලක්ෂ 167ක් වූ LED ස්ක්‍රීන් ගන්නා වැඩේට ක්‍රිකට් ආයතනය ලක්ෂ 2340ක් ගෙවා ඇති බවය.
එමෙන්ම මධ්‍යම පළාත් ක්‍රීඩා සංගමය මගින් ක්‍රීඩාංගණයේ ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගෑම සදහා ලක්ෂ 720ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති නමුත් කොන්ත්‍රාත්කරුට ගෙවා ඇත්තේ ලක්ෂ 280ක් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
Sri Lanka Latest News










