හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හතර පස් දෙනකු සමග තීන්දු ගෙන රට අගාධයට පත් කළ බවත්, එවැනි ආකාරයට තීන්දු තීරණ නොගන්නා ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත උපදෙසක් දෙන බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කීය.Sri Lanka Latest News
අගලවත්ත ආසන බලමණ්ඩලයට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.