මැදවච්චි ප්‍රදේශීය සභාවේ වැසිකිළි ටෙන්ඩරය අත යටින් මාලිමාවේ මන්ත්‍රීවරයකුට ලබා දීමේ උත්සාහයක් පවතින බව සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ඒ වෙනුවෙන් එම ටෙන්ඩරය මේ වනවිට ආණ්ඩුකාරවරයා විසින් නවත්වාගෙන සිටින බවකි.










