නිසි වාතාශ්‍රයක් නොමැති වීම හේතුවෙන් ආදායම් දෙපාර්තමේන්තුවේ ජාවත්ත ශාඛාවේ සේවකයන් ඊයේ දින රාජකාරී නවත්වා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත විය.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දුන්නේ වසර එකහමාරක් තිස්සේ බලධාරීන්ට කීවද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ඔවුන් නොගත් බවකි.










