රට මුහුණදී සිටින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට බඳවා ගැනීම එළඹෙන සතියේ ආරම්භ කිරීමට නියමිතය.Sri Lanka Latest News
එහිදී වෛද්‍යවරු කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා අතර නැවත සේවයට ගැනීමේදී වෛද්‍යවරුන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බව ද සඳහන් කළේය.










