අද වන විට රට සතු භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් බවක මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.
අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.
ඩොලර් මිලියන පනහක් යනු එක් දිනක සදහා අවශ්‍ය ආනයන වියදමට සමාන මුදලකි.

ශ්‍රී ලංකාව තුළ වත්මන් දුම්වැටි භාවිතය අවම කිරීමේ ක්‍රියාවලියට මෙන්ම මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමට ද දැවැන්තම බාධාවක් වී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.