• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කීර්ති නාමය විනාශ වුණා! සල්ලි ලැබුණෙත් නෑ! ඩොලර් මිලියන 1.6ක ප්‍රමාද ගාස්තු ගෙවන්නත් වුණා! අපිත් අතාරින්නේ නෑ! චීන පොහොර සමාගම එළිපිට සටන අරඹයි!

December 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කීර්ති නාමය විනාශ වුණා! සල්ලි ලැබුණෙත් නෑ! ඩොලර් මිලියන 1.6ක ප්‍රමාද ගාස්තු ගෙවන්නත් වුණා! අපිත් අතාරින්නේ නෑ! චීන පොහොර සමාගම එළිපිට සටන අරඹයි!
Share on WhatsAppShare on Facebook

චීනයෙන් ඇනවුම් කරන ලද පොහොර තොගය මෙරට කිසිදු වරායකින් ගොඩ බෑම සදහා අවසර ලබා නොදීම හේතුවෙන්, ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක ප‍්‍රමාද ගාස්තු ගෙවීමට තම සමාගමට සිදු වූ බව චීන පොහොර සමාගම පවසයි.

අදාළ පොහොර තොගයේ හානිකර බැක්ටීරියා අඩංගු බව, ජාතික ශාක නිරෝධායනය ආයතනය මගින් තහවුරු කරන ලද අතර එම හේතුව මත පොහොර තොගය ගොඩ බෑමට අවසර දිය නොහැකි බව මෙරට බලධාරීන් විසින් චීන පොහොර සමාගම දැනුවත් කර තිබුණි.

ඊට අමතරව, සමාගම වෙත සිදු කිරීමට නියමිතව තිබුණු ගෙවීම් අත්හිටුවීමටද කටයුතු කරන ලදී.

චීනය, ජාතික ශාක නිරෝධායන ආයතනය මගින් ලබා දෙන ලද වාර්තා දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර සිටියේ ය.

ඉන් පසුව තෙවන පාර්ශ්වයක් විසින් පොහොර සාම්පල පරීක්ෂා කරන ලද අතර, අදාළ පොහොර තොගය කිසිදු අහිතකර බැක්ටීරියාවක් අඩංගු නොවන බව ඔවුන් තහවුරු කරන ලදී.

මේ වන විට, පොහොර තොගය පිළිබද ගැටළුව අධිකරණය දක්වා ගොස් තිබේ.

කෙසේ වෙතත්, තමන්ට අසාධාරණයක් වූ බව පවසන පොහොර සමාගම, සිය සමාගමට වූ මූල්‍යමය පාඩුවත්, සමාගමේ කීර්තිනාමයට වූ හානියත් සදහා වන්දි ඉල්ලන බවත් – බේරුම්කරණයකට යන බවත් පවසා තිබේ.

SendShareShare
Previous Post

කාටවත් ‌නොපෙනෙන ග්‍රාමසේවක දුක මුල්වරට සජිත් ‌පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක…!

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper