• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරක්කු සමාගම් 26ක නියෝජිතයන්ට සුරාබදු එකෙන් එන්න කියයි! පොලු තියලා තියෙන සියලු බදු මුදල් ගෙවන්න 30 දක්වා කල් දෙයි! I Sri Lanka Latest News

October 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මත්පැන් නිෂ්පාදන සමාගම් 26 ක නියෝජිතයන් අද දිනයේ දී සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැදවීමකට අනුව යි. Sri Lanka Latest News

මෙම හමුවේදී, බදු නොගෙවූ සියලු මත්පැන් සමාගම්වලට, ඔවුන් මේ දක්වා නොගෙවා ඇති බදු ගෙවීම සදහා සති දෙකක කාලයක් ලබා දී තිබෙන බව පැවසේ. අදාල කාලසීමාව තුළ තවදුරටත් බදු ගෙවීම පැහැර හරින්නේ නම්, එකී සමාගම්වලට එරෙහිව  නීතිය ක්‍රියාත්මක කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඊට අමතරව, 2023 සහ 2024 යන වර්ෂවලට අදාල හිඟ බදු සියල්ල නොවැම්බර් 30 වනදාට පෙර ගෙවිය යුතු බවට මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ. 

එසේ නොකළහොත්, 2025 වසර සදහා මත්පැන් බලපත්‍ර අලුත් නොකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 

2023 සහ 2024 වසර සදහා හිග සුරා බදු ප්‍රමාණය රුපියල් බිලියන 1.8 කට ආසන්න ය. 

නව රජය බදු ආදායම් එකතු කිරීමේ දී කිසිදු පාර්ශ්වයකට කිසිදු සමාවක් ලබා නොදෙන බැවින්, නියමිත බදු මුදල් නියමිත කාල සීමාව තුළ ගෙවන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සියළු මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ. 

SendShareShare
Previous Post

අද රෑට හැමෝම දැඩි අවධානයකින් ඉන්න! I Sri Lanka Latest News

Next Post

රන්ජන් අද උදේ අනුරට කෝල් එකක් දෙයි! හවස ජනාධිපති ලේකම් කාර්යාලයට යයි! රනිල් බාගෙට රන්ජන්ට දුන්නු එක අනුර සම්පූර්ණයෙන්ම දෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන 'බැසිලර් ටී’ (Basilur Tea), ජාත්‍යන්තර තේ දිනය සමරමින් ‘රූට්ස් ඔෆ් සිලෝන්’ (Roots of Ceylon)...

Read more
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.