• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන් අද උදේ අනුරට කෝල් එකක් දෙයි! හවස ජනාධිපති ලේකම් කාර්යාලයට යයි! රනිල් බාගෙට රන්ජන්ට දුන්නු එක අනුර සම්පූර්ණයෙන්ම දෙයිද? VIDEO I Sri Lanka Latest News

October 2, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

තමාට ලැබී ඇති ජනාධිපති සමාව යටතේ තම ඡන්ද අයිතිය ලබාගැනීමේ හැකියාව පිළිබඳව තමා මේ වන විට සොයාබලමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.Sri Lanka Latest News

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියාසිටියේ සාකච්ඡාවක් සඳහා ජනාධිපති සමාව සම්බන්ධයෙන් අවශ්‍ය ලිපි ලේඛන රැගෙන එන ලෙස මැතිවරණ කොමිසම තමන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් අද දින ජනාධිපති කාර්යාලයෙන් ලබාගත් අවශ්‍ය ලියකියවිලි ලබාදීමට කටයුතු කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

විදේශ සංචාර, සෞඛ්‍ය රක්‍ෂණ ආදී කටයුතු කිහිපයකට බාධා එල්ල වන බැවින්, ඒ යටතේ ලබාදී ඇති සිවිල් අයිතිවාසිකම් පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා ජනාධිපති සමාවේ වගන්ති අධ්‍යයනය කරමින් සිටින බව රන්ජන් රාමනායක අනාවරණය කළේය.

2021 ජනවාරි මාසයේදී, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායකට වසර හතරක බරපතල සිරදඬුවමක් නියම කරන ලදී.

SendShareShare
Previous Post

අරක්කු සමාගම් 26ක නියෝජිතයන්ට සුරාබදු එකෙන් එන්න කියයි! පොලු තියලා තියෙන සියලු බදු මුදල් ගෙවන්න 30 දක්වා කල් දෙයි! I Sri Lanka Latest News

Next Post

සජබ සන්ධාන නායකයන් වන මද්දුමබණ්ඩාර-චම්පික-ඩලස්-දයාසිරි-මනෝ-දිගම්බරම්-රාධක්‍රිෂ්ණන් එකම වේදිකාවට ඇවිත් මාධ්‍ය හමුවක් තියයි! සියලු දෙනා එකතු කරගෙන අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න-අලුත් ගමනක් යන්න සූදානම් වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

Load More
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට අද (14) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News දුම්රිය බලධාරීන් සඳහන්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.