නිල්වලා ගඟේ ලවන බාධකයේ කොටසක් ඉවත් කිරීම අද(20) ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි. (Sri Lanka Latest News)
දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ , යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙය සිදු කිරීමට නියමිත බවයි.
පසුගිය දිනවල මාතර දිස්ත්‍රික්කයේ හටගත් ගංවතුර බැස නොයාමට ප්‍රධාන හේතුව නිලවලා ගඟේ ඉදිකළ ලවන බාධකය බවට ජනතාව චෝදනා කළේය.
newsfirst










