• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ මස අවසන් වන තෙක් CDට පොලිස්පතිකම දීමේ ගැටලුවක් නෑ! ඒක දෙන්න කලින් ජනාධිපති මගෙනුත් ඇහුවා! පොලිස්පති ගැන පොලිස් ඇමැතිගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

October 20, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
සාමාන්‍ය ජීවිතයට හානියක් වන කිසිවකට ඉඩ තියන්නේ නෑ!පාතාල මර්දනයත් පටන් අරන් තියෙන්නේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ට සති තුනක සේවා දිගුවක් ලබාදුන්නේ තමා සමග ද සාකච්ජා කිරීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසිය.Sri Lanka Latest News

‘පොලිස්පතිට සති තුනක සේවා දිගුවක් ලබාදී ඇත්තේ විෂයබාර අමාත්‍ය ටිරාන් අලස්ට දැනුම්දීමකින් තොරව’ බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවී ඇති පුවත් වාර්තා සම්බන්ධයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත.

”මම පසුගිය සතියේ විදේශගතවෙලා හිටියේ. එම සංචාරය පිටත්ව යාමට පෙර ජනාධිපතිතුමා ඔය කාරණය සම්බන්ධයෙන් මා සමග දීර්ඝව සාකච්ජා කළා. දින කිහිපයකින් ජනාධිපතිතුමා ද චීනයේ සංචාරයකට සහභාගිවීමට නියමිතව තිබුණා. ඒ නිසා  අප දෙදෙනාම යළි පැමිණෙන තෙක් තවත් සති තුනක් පොලිස්පති ධුරයේ වැඩබැලීමට සී.ඩී.වික්‍රමරත්න ට  පැවරීමට තීන්දු කළා.  ඒ නිසා ජනාධිපතිතුමා විෂයබාර අමාත්‍යවරයාගේ දැනුවත් භාවයකින් තොරව එම සේවා දිගුව ලබාදී ඇතැයි මාධ්‍ය වාර්තා පලවී ඇත්තනම් එය මුළුමනින්ම පදනම් විරහිතයි ” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස්පති වික්‍රමරත්න වෙත මේ මස අවසන් වනතෙක් සේවා දිගුවක් ලබාදීම ගැටලුකාරී තත්වයක් නොවන බව ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

කිසිසේත්ම පිළිගන්න බෑ! සදාචාර විරෝධී ක්‍රියාවක්! විජයදාසයි-මහින්දානන්දයි ව්‍යවස්ථාදායක සභාව ගැන කියපු කතාව හෙළා දකිමින් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්! ‘රාජ්‍ය රහස්’ ගිය සතියේම හෙළිකළා! Sri Lanka Latest News

Next Post

මාතර ගංවතුර ප්‍රශ්නයට මුල් වූ ලවණ බාධකය ඉවත් කරයි! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper