• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් අර්බූදයෙන් කෝප් එකත් පුපුරයි! සභාපතිකමෙන් රංජිත් බණ්ඩාර එළියට දාන්න විශ්වාසභංගයක් ලෑස්තියි! I Sri Lanka Latest News

November 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ කටවල් වහපු – පාර්ලිමේන්තුවම ඇවිස්සුණු කෝප් කමිටු සභාපති‌ රංජිත් බණ්ඩාර ‘හෑන්ඩ් සිග්නල්’ එක දෙන වීඩියෝව ලීක් වෙයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉවත් කිරීම සඳහා ඒ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කෝප් කමිටුව හමුවට ගෙන ඒමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පොදු මන්ත්‍රී කණ්ඩායම තීන්දු කොට ඇත.Sri Lanka Latest News

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කොට ඇති විගණකාධිපති වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉකුත් සතියේදී ක්‍රිකට් ආයතන ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී එහි සභාපති රංජිත් බණ්ඩාර මහතා කටයුතු කළ පක්ෂග්‍රාහී ආකාරය මේ සඳහා හේතු වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කර සිටියේ කෝප් කමිටු රැස්වීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරමින් සිටින අවස්ථාවේදී රංජිත් බණ්ඩාර මහතා හස්ත සංඥා ලබාදෙමින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ට නිහඬ වන ලෙස සංඥා නිකුත් කොට ඇති බවය.

එමෙන්ම පිටස්තර කිසිවකුටත් කෝප් කමිටුවේ අසුන් ගැනීමට නොහැකිව තිබියදී රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන කනිෂ්ක බණ්ඩාර නමැත්තා කෝප් කමිටු රැස්වීමට සහභාගි වී සිටීම බරපතළ ප්‍රශ්නයක් බවද විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේය.

මීට අමතරව විපක්ෂ නායකවරයා ලියකියවිලිද පාර්ලිමේන්තුවේ සභාගත කරමින් චෝදනා කර සිටියේ කෝප් සභාපති රංජිත් බණ්ඩාර මහතා හා ක්‍රිකට් ආයතනය අතර පසුගිය කාලයේ ගනුදෙනු රැසක් සිදුව ඇති බවය.

ඒ අනුව රංජිත් බණ්ඩාර මහතාට කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කොට තිබිණි.

මීට අමතරව හේෂා විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කර සිටියේ කෝප් කමිටුවේ ඇතැම් හිටපු නිලධාරීන්ට ලිංගික හිංසන චෝදනාද එල්ලවී ඇති බවය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියා සිටියේ තමන් අසූචි පොහොර නෞකාව සම්බන්ධ විගණකාධිපති වාර්තාව සාකච්ඡා කළ යුතු බවට දෙවතාවක්ම කෝප් කමිටුවෙන් ඉල්ලා සිටියද, රංජිත් බණ්ඩාර මහතා මෙතෙක් ඊට අවසරයක් ලබාදී නොමැති බවය.

මීට අමතරව ලිට්රෝ ගෑස් සමාගම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ සාකච්ඡාවක් ඉල්ලා සිටියද ඊටද මේ දක්වා රංජිත් බණ්ඩාර මහතා ප්‍රතිචාර දක්වා නොමැති බවටද මරික්කාර් මහතා චෝදනා කර සිටියේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ සාමාජිකයන් 31 දෙනකු සිටින අතර, ඉන් 19 දෙනෙක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබයි.

විපක්ෂය නියෝජනය කරමින් එහි සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 12 දෙනෙකි.

SendShareShare
Previous Post

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇඟිලි ගහනවාලු! ක්‍රිකට් නිලධාරීන්ගේ වැටුප් විස්තර ඉල්ලුවාලු! ව්‍යවස්ථාවක් හදන්න ක්‍රීඩා ඇමැති මැදිහත් ‌වෙලාලු! විගණන වාර්තා එළියට දාලා අගතියක් කළාලු! ක්‍රීඩා අරමුදලට 20%ක් ඉල්ලලා ඇමැති බලපෑම් කළාලු! ක්‍රිකට්වලට අභියෝග ඇවිත් කියමින් ක්‍රිකට් ආයතනය ICC එකට යවපු ලියුමක් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී එළියට දමයි! මෙන්න ලංකාවේ ක්‍රිකට් තුට්ටු දෙකට ජාත්‍යන්තරයට විකුණපු හැටි! VIDEO I Sri Lanka Latest News

Next Post

කොළ පාට ලතා සහ නිල්-රතු නන්දා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.