• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇඟිලි ගහනවාලු! ක්‍රිකට් නිලධාරීන්ගේ වැටුප් විස්තර ඉල්ලුවාලු! ව්‍යවස්ථාවක් හදන්න ක්‍රීඩා ඇමැති මැදිහත් ‌වෙලාලු! විගණන වාර්තා එළියට දාලා අගතියක් කළාලු! ක්‍රීඩා අරමුදලට 20%ක් ඉල්ලලා ඇමැති බලපෑම් කළාලු! ක්‍රිකට්වලට අභියෝග ඇවිත් කියමින් ක්‍රිකට් ආයතනය ICC එකට යවපු ලියුමක් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී එළියට දමයි! මෙන්න ලංකාවේ ක්‍රිකට් තුට්ටු දෙකට ජාත්‍යන්තරයට විකුණපු හැටි! VIDEO I Sri Lanka Latest News

November 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇඟිලි ගහනවාලු! ක්‍රිකට් නිලධාරීන්ගේ වැටුප් විස්තර ඉල්ලුවාලු! ව්‍යවස්ථාවක් හදන්න ක්‍රීඩා ඇමැති මැදිහත් ‌වෙලාලු! විගණන වාර්තා එළියට දාලා අගතියක් කළාලු! ක්‍රීඩා අරමුදලට 20%ක් ඉල්ලලා ඇමැති බලපෑම් කළාලු! ක්‍රිකට්වලට අභියෝග ඇවිත් කියමින් ක්‍රිකට් ආයතනය ICC එකට යවපු ලියුමක් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී එළියට දමයි! මෙන්න ලංකාවේ ක්‍රිකට් තුට්ටු දෙකට ජාත්‍යන්තරයට විකුණපු හැටි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට අගෝස්තු 28 වැනිදා ලිපියක් යොමුකර තිබෙන බවත් රජයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වල අභියෝග කරුණු 5 ක් යටතේ සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත මෙම ලිපිය යොමු කර තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවැසීය.Sri Lanka Latest News

ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වලරයා ඇගිලි ගැසීම , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ විස්තරයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර නැතුව ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ව්‍යවස්ථාවක් ගොනු කර ඊට ක්‍රිඩා ඇමැතිවරයා මැදිහත්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව එළි දැක්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අගතියක් සිදු වූ බව යන කරුණු 5 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කළ ලිපියේ සඳහන් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

එමෙන්ම ක්‍රීඩා ඇමැතිවරයා ජාතික ක්‍රීඩා අරමුදලට සියයට 20 ක පරිත්‍යාගයක් කරන්නැයි කියා ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ආයතනයට බලපෑම් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කළ ලිපියේ අමතර කරුණක් ලෙස දක්වා ඇති බවත් විපක්ෂ නායකවරයා කීය.

එක් කල්ලියකට මුදල් ඉපැයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුට්ටු දෙකට ජාත්‍යන්තරයට විකුණා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගෙන ආ බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

SendShareShare
Previous Post

කෝප් කමිටුව කැඳවන්නේ සභාපතිට ඕන විදිහටයි! අසූචි පොහොර නැවේ ප්‍රශ්නය කැඳවන්න කියලා දෙපාරක් ලිඛිතව ඉල්ලුවා! කැඳෙව්වේ නෑ! ලිට්රෝ ගෑස් වංචාව වෙන්න කලින් කැඳවන්න කිව්වා! කැඳෙව්වේ නෑ! වහාම මේ සභාපතිට එරෙහිව පියවර ගන්න! මරික්කාරුත් කතානායකවරයාගෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් අර්බූදයෙන් කෝප් එකත් පුපුරයි! සභාපතිකමෙන් රංජිත් බණ්ඩාර එළියට දාන්න විශ්වාසභංගයක් ලෑස්තියි! I Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.