පසුගියදා ටවුන්හෝල් ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරතුරදී පොලිසිය විසින් සිදුකළ අමානුෂික ප්‍රහාරයට එරෙහිව මානව හිමිකම් නඩු පැවරීමට නීතීඥවරුන් තීරණය කොට ඇත.
ADVERTISEMENT
ඒ අනුව සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් 84 දෙනකුට එරෙහිව නඩු පවරන බව නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පැවසීය.