පසුගිය දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූපවාහිනී වැඩසටහනකට පැමිණ කියා සිටියේ රෝහල් පාක් ඝාතකයාට සමාව දීම සිද්ධිය පසුපස කෝටි ගාණක මුදලක් ලබා ගෙන ඇති බවට බුද්ධි අංශ වාර්තා කර සිටි බවකි.
එම ප්‍රතාශය සම්බන්ධයෙන් අද දිනයේදී අතුරලියේ රතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කොට ඇත.










