මඩකලපුවේ මහවැලි ඉඩම් සම්බන්ධයෙන් සහ තෘණ භූමි සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබදව සියලු පාර්ශ්ව කැදවා විසදුම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.Sri Lanka Latest News
එම සාකච්ඡාවන්ට නැගෙනහිර මහඇමැති සහ දෙමළ සන්ධාන මන්ත්‍රී ශානත්‍යයන් රාසමාණික්කම් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.










