ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පදිංචි 15 හැවිදිරි බාල වයස්කාර දැරියක දූෂණය කළ බව කියන පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ ම අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මවගේ අනියම් පුරුෂයා බව පරීක්ෂණ වලින් හෙලිවී තිබේ. මෙලස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාරවිල පොලිස් වසමට අයත් නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.
මෙම දැරියට ලිංගික අතරව කළ තවත් දෙදෙනකු අතිඅඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.