ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැගීම සදහා ලබා දුන් කාලය අවසන් බවත්, වික්‍රමසිංහ මහතා ගෙදර යාමට සූදානම් විය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊළග ජනපති පුටුව බාරගැනීමට සූදානමින් සිටින බවකි.










