පාලකයන්ට ‘පත්තනික්කුජ්ජන’ කර්මය පනවන බව මිහින්තලා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සදහන් කර සිටියහ.
ඒ මිහින්තලාවේ පොසොන් සැමරුම ආරම්භ කරමිනි.
‘පත්තනික්කුජ්ජන’ කර්මය යනු පාලකයන්ගේ දානය ප්‍රතික්ෂේප කිරීඹය.
එදා භික්ෂූන් වහන්සේලා විසින් මෙම කර්මය පනවා තිබුණේ සීගිරි කාශ්‍යප රජතුමාට එරෙහිවය.
Mihintala Thero ‘Pattanikkujjana Karma’ Poson King Kasyapa










