ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
ADVERTISEMENT
කෙසේ වෙතත් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වුවද සියලු දෙනාම බදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා තවදුරටත් පැවසුවේය.එසේම මෙය ලබන වසරේ මග හැරිය හැක්කේ කාටද යන්න පැහැදිලි කිරීමක්ද සිදු කළේය.
අනාගතයේදී සුබ සාධන ගෙවීම් මෙම බදු ලිපිගොනු අංකය මත පදනම් වන බවද සියඹලාපිටිය මහතා පැවසුවේය.
tax file