විපක්ෂයේ ඇතැම් පිරිස් විවිධ සන්ධාන ගොඩනැගුවද ඉදිරි ජනාධිපතිවරණයේදී එම සියලු සන්ධාන රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පවසනවා. (Sri Lanka Latest News)
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියා.