කොළඹ ගලධාරී හෝටලයේ සිටින්නේත් කෝකියන් හත්දෙනකු බවත්, රනිල් වික්‍රමසිංහ මහතා කෝකියන් 16ක් ඉල්ලා ඇති බවත් සමන්ත විද්‍යාරත්න මහතා කීය.Sri Lanka Latest News
ඒ අනුව වික්‍රමසිංහ මහතා ගලධාරී හෝටලයටත් වඩා ලොකු හෝටලයක් දාලාද යනුවෙන් ප්‍රශ්නයක් මතුවන බව ඒ මහතා කියා සිටියේය.
එසේ කෝකියන් ඇතුලු විශාල ආරක්ෂාවක් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතුද යනුවෙන් විද්‍යාරත්න මහතා ප්‍රශ්න කර සිටියේය.










