පොහොට්ටුවේ නායකයන් බේරා ගැනීමට උදය ගම්මන්පිල මහතා කළ හෙළිදරව්වට ස්තූති කළ යුතු බව නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News
සමහරු හැදුවේ පාස්කු ප්‍රහාරයේ වගකීම පොහොට්ටුව පිටදැමීමට බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මාධ්‍ය හමුවක් අමතමින් පොහොට්ටු මහලේකම්වරයා මේ බව කියා සිටියේය.










