බැඳුම්කර වංචාව සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති රනිල් වික්‍රමසිංහ, අර්ජුන් ඇලෝෂියස් ඇතුලු කණ්ඩායම හිරේ දැමිය යුතු බව අධිකරණ අමාත්‍යවරයා විසින් කිව යුතුව ඇති බවත්, තමා ඒ වෙනුවෙන් පෙනීසිටින බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.Sri Lanka Latest News










