පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවට ප්‍රකාශයක් සිදු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා යළිත් වතාවක් ඊයේ දින ජනාධිපතිවරයාගේ වේදිකාවට ගොඩ විය.Sri Lanka Latest News
පසුගියදා අරුන්දික ප්‍රනාන්දු මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඒ මහතාට සහාය පළ කිරීමට තීරණය කළද විපක්ෂනායකවරයා ඊට සාධනීය ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.










