රනිල්-අනුර ඩීල් එක තහවුරුයි! ඇතුළෙ යන හොර ඩීල් ස්වාධීන වෙච්ච රාජ්‍ය ඇමැති අරුන්දික හෙළිකරයි! රනිල්ටයි-සිරිකොතටයි ඕන අනුර කුමාර දිනවන්න! එහෙම නැත්නම් මොකටද තැපැල් ඡන්දය හෙට තියෙද්දී අද රෑ රාජ්‍ය නාළිකාව දෙන්නේ අනුරට පැය ගණන් කතා කරන්න! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරයා සහ අනුර කුමාර යන අතර හොර ගනුදෙනුවක් ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ තැපැල් ඡන්දය හෙට තියෙද්දී අද රෑ රාජ්‍ය නාළිකාව අනුර කුමාර දිසානායක මහතාට ලබා දීම සැකසහිත බවකි.