මෙතෙක් වාර්තා වී ඇති මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් අතින් ඉදිරියෙන්ම සිටින්නේ ජනාධිපතිවරයා බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ මැතිවරණ ලේකම් කාර්යාලයට ලැබී ඇති පැමිණිලිවලින්ද බොහෝ ගණනක් ලැබී ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහිව බව ඔව්හු පවසති.